Adara Wadanin
ආදර වදනින් හිත සුවපත් කළ අම්මා ඔබ දුන් සෙනෙහෙන් විශ්වය මා ළඟ දැනුණා අමිල වු බුදු ගුණ අසලා කෙතරම් තිබුණා බුදු රුව දුටුවේ මිහිමත නුබගෙනි අම්මේ....// හෝ හෝ.... අඩු නොතියා පුරවා මා කුසගිනි නිවලා මා ඇති දැඩි කෙරුවේ නුබ කඳුලැලි හංගා මව් ගුණ මෙපමණ කියලා සීමා වයලා ගයන්න බැහැ මට අනන්ත ගුණ ඇති හින්දා....// හෝ හෝ.... පිය සෙනෙහේ සොයලා මා හඬනා විටදි කඳුලැලි කෙතරම් හෙලුවද මගේ සුදු අම්මේ ඔබ බුදු වු දවසක මා රාහුල වීලා ඔබ හට උවටැන් කරනට පින් රැස් කරමී....// ආදර වදනින්....
