Raya Pibidi Tharuda Diluni
රැය පිබිදී තරුද දිලුනී නිම් එලි ගණදුර සරසාවී හිත කිමිදී සතුටු සයුරේ සුවබර සිහිනයෙ දැවටේවී යව්වනේ.... යව්වනේ මල් හිනා දැල්වුනා මේ තමයි ජීවිතේ.... ලං වුනේ.... ලං වුනේ ප්රීතියයි ගී සුරල් රැව් නැගේ Six super six keep on moving Six super six The nights start to grooving Come on come on come on and join the party super six super six lets keep on moving to the beat (මීදුමෙන් සඳ හෙමින් එබි එබී දන්න ගීයක් කියා දේවී සාදයේ සවු දියෙන් නැහැවෙවී තුරුනු හිත් ලං වුනාවේ)..// රැය පිබිදී තරුද දිලුනී.... Six super six keep on moving Come on come on come on and join the party super six super six lets keep on moving to the beat (හද ගැබේ පොපියනා නව හැඟුම් සීත පවනේ ගලා යාවී යව්වනේ ඉස්තරම් කල්පනා පිරුනු හිත් ලං කලාවේ)..// රැය පිබිදී තරුද දිලුනී.... Six super six lets keep on moving Six super six
