Asokamala
(මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ මම සාලිය කුමරු වෙමි)..// (දුන්නත් රුඩී පැලේ ලස්සන කඩා හැලේ)..// (වැරහැලි ඉන දවටා රජ කුමරෙකු රවටා)..// (මාලා මාලා මාගේ අසෝකමාලා)..// රුඩි ගමටම මනමාලී සොඳුරී නැතිවී නොලැබී මට ලොව රජ කිරුල එපා... සොඳුරී නැතිවී නොලැබී මට ලොව රජ කිරුල එපා (මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ මම සාලිය කුමරු වෙමි)..// (ඔබෙ අත පතා එමී මහමග සිඟා කමී)..// (ලොව රූ රැජින එපා ඔබ මිස රුඩී කතේ)..// (මාලා මාලා මාගේ අසෝකමාලා)..// රුඩි ගමටම මනමාලී.... (මල් මාල ගොතා දෙනවද සොඳුරියෙ මම සාලිය කුමරු වෙමි)..// (දුන්නත් රුඩී පැලේ ලස්සන කඩා හැලේ)..// (වැරහැලි ඉන දවටා රජ කුමරෙකු රවටා)..// (මාලා මාලා මාගේ අසෝකමාලා)..//////
