Thotupola

Sansare Pura

Subhani Harshani

(සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..// (තනිවෙන්නට බෑ හිමි සඳුනේ නුඹ තනි කරලා)..// පෙරුම් පුරපු හැටි සිහිවෙයි පෙර සංසාරේ (සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..// (නුඹ ලඟ ඇතිනම් සසරේ මා ලඟම වෙලීලා)..// නිවන් දකින තුරු ඉන්නම් නුඹ මගෙ කියලා (සංසාරෙ පුරා සංසාරෙ පුරා ආවා වාගෙයි නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//

Sansare Pura lyrics · Subhani Harshani