Hemin Hemin
හෙමින් හෙමින් ඔබෙ දෑස් පියන් වසා සිහින් සිහින් ඔය තොල්පෙති මට ලං වෙලා හොරෙන් වෙලී ඉන්න මා තුරුලෙ සැඟවෙලා මා ඔබම වී ඔබ මන් වෙලා මා ඔබම වී ඔබ මන් වෙලා දෙනෙතේ වෙලී ආදරයේ දැවටිලා ඇවිදින් යමු අපි රළ පෙල මත දෙපා තබා කඳුලු පිසදා නෙතඟින් බලා මා ලඟ හිඳින් මත්වෙලා මා ලඟ හිඳින් මත්වෙලා මතකේ දුක්බර තැන් වියැකී යන්න තියා සැමදා ඔබ ලඟ ඉන්නම් ඔබ දැන් මගේ නිසා කඳුලු පිසදා වෙන්වෙලා මා ලඟ හිඳින් මත්වෙලා මා ලඟ හිඳින් මත්වෙලා හෙමින් හෙමින් ඔබෙ....
