Thotupola

Bombai Loonu

Mahesh Madu

බොම්බායි ළූනු දැන් බෝම්බ වාගේ අර්ථාපල් අලවල පනුවන් වෑහේ එලවලු පලතුරු වස විස බෝවේ බෝවේ මොකද්ද දෙයියනේ මේ අමුතුම රෝගේ ගොදම්භ රොටියේ රවුම පොඩි වෙලා උළුඳු වඩේ උළුඳු නැතුව අතරමං වෙලා සද්දෙ දාන කොත්තු රොටියේ සද්දෙ අඩු වෙලා ප්ලේන්ටියත් කෝප්පයේ භාගේ හිරවෙලා පලතුරු අඹ කොමඩු දොඩම් අන්නසි මිදි අහුරු ගනන් කයි අඹරන් අතින් කයිට් රස කර වස විස කාබයිට් මල ගිය දසමස ඉස්සා වඩ ගොඩ විකුණයි වස්සා අකලට කෙස් පැසෙන ලෙඩේ තුන්දොස් බල කිපෙ තිබේ බොම්බායි ළූනු.... ගල් වැලි නැති හාලෙත් දැන් ගල් ඇත රාලේ බෝතල් කල වතුරේ දැන් කුනු රොඩු පාවේ යල් පැන ගිය අහරත් දැන් කඩපිල් ගානේ මහජනතාවට දැන් ගොක් කොළ සිහිවේ බොම්බායි ළූනු....//

Bombai Loonu lyrics · Mahesh Madu