Thotupola

Wen Wenna Nam

Manjula Thushara Jayathilaka

වෙන් වෙන්න නම් ලං වුනේ ඇයිද වෙන් වුනා නම් වෙන් වුනේ කවුද චෝදනාවක් චෝදනාවක් නොකෙරුවේ මන්ද මගෙ ආදරේ.. වැටහුනේ නැතිද මගෙ ආදරේ.. වැටහුනේ නැතිද එක සිතින් පෙම් කලේ හැමදාම ඉන්න හදවතෙන් ලංවුනේ පණ මගේ දෙන්න සමුගෙන ගියත් ආදරෙයි මං වෙනද වාගේම වෙනසක් නොවීම අද වුනත් ආදරෙන් ඔබ භාර ගන්න මග බලන් රෑ දිවා එනවා නම් එන්න සමුගෙන ගියත් ආදරෙයි මං වෙනද වාගේම වෙනසක් නොවීම වෙන් වෙන්න නම්....

Wen Wenna Nam lyrics · Manjula Thushara Jayathilaka