Maa Harada
මා හැරදා ඔබ ගිය මග අද මං ඔහේ හිඳී මග බලමින් සැමදා උනෙ මං ඔහේ හිඳී ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..// හිත රිදුනත් සැමදා නුඹ ලඟ මං ඔහේ හිඳී ලඟ ඉන්නට හැකිනම් පෙරසේ අදත් හීනෙකින්වත් ආයේ එයි දැයි මග බලා මග බලා තවම මා එත් ඔබ නෑ ආවේ නෑ ආයේ නෑ (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..// මා හැරදා ඔබ ගිය.... (ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ නම් ඒ වාගේ ආයේ එන්නෙ නෑ)..//
