Thotupola

Manike Man Enawa

Haritha Bhagya

මැණිකේ මං එනවා මගෙ mobile එකෙන් මං එනවා ඔබ ඉන්නවාද මුහුනු පොතේ මං එනතුරු chat කරන්න හනි හනිකට මං එනවා මැණිකේ හනි හනිකට මං එනවා ජනවරි පළවෙනිදා ඉඳල ආ මං request දැම්මා දැම්මා හරිගියේ නෑ බං instagram follow කරලා ආ මං sweety මැණිකේ කියලා comment දැම්මා ආ මං අනේ එදා ඉදන් butter ගාලා jam ගාලා message කරලා අම්මගෙනුත් බැනුම් අහං තාත්තාගෙන් ගුටිත් කාලා ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං අනේ ඒ ලෙවෙලුත් ඇනගත්තනේ බං නිදියන්න ගියත් නින්ද යන්නෙ නෑ මොන වැඩක් කලත් හරි යන්නෙම නෑ අ.පො.ස. උ.පෙ. නැතිව ගෙට ගන්නෙත් නෑ single post දාලා හරියන්නෙත් නෑ මගේ ෆොටෝ එකත් prisma එකෙන් edit කරලා upload කරලා ඕන දෙයක් වෙන්න කියලා මගෙ ආදරේ post කෙරුවා අන්තිමේදී සෙට් උනානේ බං හයියෝ එදා අප්‍රේල් පළවෙනිදා උනා බං මැණිකේ මං එනවා.... හනේ මැණිකේ හනි හනිකට මං එනවා මැණිකේ හනි හනිකට මං එනවා

Manike Man Enawa lyrics · Haritha Bhagya