Thotupola

Man Kawadawath

Kumara Thirimadura

මං කවදාවත් කාටවත් ආදරේ නොකල බව මට කවදාවත් කවුරුවත් ආදරේ නොකල බව දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ඔබ හමුවීමෙන් පසුවයි සයුර මේ තරම් වෙරළට පෙම් කරනා බව අහස මේ තරම් හුළඟට ආදරේ බව දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ඔබ හමුවීමෙන් පසුවයි (හදවත මෙතරම් බර බව ඇහැට මේ තරම් කඳුලු එන බව)..// දැනුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි ඔබ වෙන්වීමෙන් පසුවයි ලඳුනේ.. ලඳුනේ..

Man Kawadawath lyrics · Kumara Thirimadura