Thotupola

Bambari Mage

Buddhika Rambukwella

බඹරි මගේ හදේ වැදීලා හැන්දෑවේ බඹරි මගේ හදේ වැදීලා අකුණු සැරේ වගේ දැනීලා මල් පාරේ අකුණු සැරේ වගේ දැනීලා හදේ ශෘංගාරේ පෑවේ ඇස් පාර ගැහුවේ හැන්දෑවේ සංකාවේ මා බඹරි මගේ හදේ වැදීලා හැන්දෑවේ බඹරි මගේ හදේ වැදීලා නින්ද නැතේ රෑ යාමේ නින්ද නැතේයා සිහිවන්නේ ඔබමයි සදා ආලෙ නොදී බෑ මාගේ ආලෙ නොදී බෑ මගෙ ආලේ ඔබටයි සදා මල් කැඩුවේ රෑ තිස්සේ සිහින මව මවා මල් දුන්නේ හී බිත්තේ නියම තැනට මා බඹරි මගේ හදේ.... උකුල සලා ඈ ආවේ උකුල සලාලා පෙම් පානේ පෙව්වානේ තෝරා වශ්‍ය වැදී ඈ මාගේ වශය වැදීලා සඳපානේ ආවා සොයා මං ඉන්නේ මේ ලෝකේ අනගි පදමටා මල් දුන්නේ හී බිත්තේ නියම තැනට මා බඹරි මගේ හදේ....

Bambari Mage lyrics · Buddhika Rambukwella