Boruwak Do
ආදරේ වේදනා දැනුනි මට ඔබ ගිය ඒ දවසේ වේදනා සඟවලා හැඬුවා මා කාටත් නොහැඟෙන සේ දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා (බොරුවක් දෝ එදා කල ඒ චෝදනා කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..// මිනිසෙක් මේ මහා යම ලොවේ තනිවුනු රැජිනක් ජීවිතේ රාගෙන් මත් වුනු දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා (බොරුවක් දෝ එදා කල ඒ චෝදනා කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..// මිතුරන් ඔබ ගැන කිවූ ඒ චෝදනා ආලෙන් මත්වීලා නොපෙනී ගියා දෙවියන් බුදුන් පවා දිවුරුවේ ඇයි ඔයා ඔය දෑස අන්සතුයි මෙදා මා තනිවුනා ආදරේ වේදනා දැනුනි මට.... (බොරුවක් දෝ එදා කල ඒ චෝදනා කිසිදා ඔය දෙපා වැඳ වැටෙන්නෑ මෙමා)..//
