Thotupola

Neth Konin

Dtaps

(නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා සොඳුරු හැඟුමන් මවා ඔබ මා මනමත් කළා)..// මුළු රෑ පුරා තනි යහනේ මා ඔබ ගැන සිහිකලා ඔබ නොදන්නවා ඇත ලඳුනේ මා ඔබ හට පෙම් කළා මා ආදරේ කීවිට ඔබ මවෙතින් වෙන්වුනා මා මැවූ ආදර සිහිනය නෙතු අද්දර කඳුලක් වුනා Rap ආදරයට මාගේ ඉඩ නැද්දෝ ඔබෙ හදේ මා හදවත මෙසේ රිදවන්නේ ඇයි ලඳේ ආදර ලෝකයේ මා හද තනි වුනේ මල් පිපුනත් වනේ වසන්තය ළඟ නොවේ මුළු රෑ පුරා තනි යහනේ....//

Neth Konin lyrics · Dtaps