Thotupola

Wehi Wehala

Mervin Perera

වැහි වැහලා මුතු මල් තුරු මත රැඳිලා නෙත පිරිලා ඔබෙ සෙනෙහස හිත පිරිලා මා සොයා සිහින රැයක හමුවීලා පා නඟා නුහුරු ලොවක තනිවීලා වැහි වැහැලා.... ආදරේ සිහින රැඳුනු ඈ නෙතේ ජීවිතේ සුවය ගෙනෙයි මා වෙතේ වැහි වැහැලා....

Wehi Wehala lyrics · Mervin Perera