Thotupola

Aithikaraya (Wena Kagewathma)

Tiran Akuressa

වෙන කාගෙවත්ම වෙන්නට බෑලු තව කාටවත්ම ඇහැ යන්නෑලු අයිති වෙන්නේ මටලු මගේම විතරලු අයිතිකාරයා වෙන්නලු (හිත පොඩ්ඩක් බය වෙලාලු දුක එහෙමත් දැනෙනවාලු මාවම මතක් වෙනවලූ...//) හීනෙන් පෙනවාලු මායම් දානවාලු (ඇවිල්ලා අරන් යන්නලු...//) වෙන කාගෙවත්ම.... (ඉස්සර මෙහෙම නෑලු උන දේ දන්නේ නෑලු තාමත් හරි පුදුමයිලූ...//) මාවම හුරු වෙලාලු නැතුවම බැරි වෙලාලු (වෙන අය ඕනෙම නෑලු...//) වෙන කාගෙවත්ම.... (අයිතිකාරයා වෙන්නලු...///)

Aithikaraya (Wena Kagewathma) lyrics · Tiran Akuressa