Thotupola

Chuti Doo Theme Song

Mahesha Sandamali

(සඳ හැංගී අම්බර්රේහි තරු තනිවී හඬයි මෙයාමේ සුව දැනුනේ ඔබගෙ තුරුලේ මා හදෙහී සිනා මවාලා)..// ඔබෙ සෙනෙහේ දැනුනු කාලේ හිස අතගා නැලවූ තාලේ ඒ ආදරේම සිහිවේ මා තනිවී මේ භවේ (මා අම්මේ ඔබ තුරුලේ ඔබ අම්මේ නෑ මා දුටුවේ)..// (රෑ සීතේ තනිවී මා ඔබ නෑ මා ලඟින් සිනාසී මගෙ අම්මේ ඔබගෙ සෙනෙහේ තරු අතරේ හැංගිලාදෝ)..// මං ඉන්නේ ඔබගෙ ලෝකේ තනිවී මා හඬන වේලේ ඒ ආදරේම සිහිවේ එනවාදෝ මා සොයා (මා අම්මේ ඔබ කොහෙදෝ)..//// (හද ගොලුවී නිහඬ වේවී ඔබෙ සිනහා සිතේ මැවීලා මා තනිවී අඳුරු යාමේ ඔබෙ මතකේ හදේ රැඳීලා).// ඔබේ තුරුලේ රැඳුනු කාලේ සුරතල්වීරැඳුනු වේලේ ඒ ආදරේම ඔබගේ මා ජීවිතේ වෙලා (මා අම්මා ඔබේ චූටි දුවේ ඔබ අම්මාගේ නෑ තුරුලේ)..// සඳ හැංගී අම්බර්රේහි....

Chuti Doo Theme Song lyrics · Mahesha Sandamali