Thotupola

Adariye Natanna

Noel Raj

ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න ආදරියේ නටන්න (මං ආසා වෙන්නේ ඔබෙ සිනහවටයි සුදෝ ඉතින් ඒ වාගේ හිනා වෙන්නකෝ)..// ශා.. සිරියාවයි මුහුනේ කිට්ටු වෙන්නකෝ මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න ආදරියේ නටන්න (සුමුදුයි මුදුයි අනේ මේ උපුල් කොපුල් ලජ්ජ්ජාවද මන්ද අනේ ඇස් අරින්නකෝ)..// හැඩ වෙන්නට සොඳුරි කිට්ටු වෙන්නකෝ මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න ආදරියේ නටන්න

Adariye Natanna lyrics · Noel Raj