Thotupola

Susumin Laya Pirunu

Saman Indika

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ දෙතොලින් මුව සැරසූ තුරුලේ මා සැනසූ දෙව්දුව නුඹ නෑ දැන් මුතු පලසේ මල සේ ඇඳිලා රූ චායා සිහිනේ රැඳිලා ඉමු පායා සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ (නිම් නොවනා දුකක් මා සිත තියලා ලං නොවෙනා දුරක් නුඹ පා නගලා)..// ඉවසනු බෑ තවත් හද හඬවා මතකය ආයෙමත් වද දෙනවා සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ (පෙම් සිනහා නුවන් නෑ සිත මැකිලා ඇයි හැරදා තවත් දෑඟිලි පටලා)..// ලඟ උන් ආදරේ ඇත බිඳිලා පවසනු බෑ තවත් එනු කියලා සුසුමින් ලය පිරුණු.... සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ

Susumin Laya Pirunu lyrics · Saman Indika