Thotupola

Raththarane

Dimanka Wellalage

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ රෝස බඳට සැපට සැපේ සරාගී සිතාරේ දෙතොලේ තුෂාරෙන් තෙත් කොට මත් වී ඉමි නවත්තන්නේ නෑනේ ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන් ජිවත් වෙන්න ලඳේ ඔබවයි මට ඕනේ රත්තරනේ මේ.... වැරදිලා වත් රිදවන්නෑ සත්තයි ඉතින් නම් රිදුනෝතින් සිප සනසා හිස පිරිමදින්නම් පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා රඟපාලා නළවන්නම් හසරැල් පනිනකන් සරාගී සිතාරේ.... රත්තරනේ මේ.... හැරිලාවත් බැලෙන්නෙ නෑ වෙන ඇස් දිහා මං අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං දිවුරමි ශෘංගාරියේ පවරා මගෙ පරානේ දුක මකලා සනසන්නම් මගෙ පණ තියෙනකන් සරාගී සිතාරේ.... රත්තරනේ මේ....//

Raththarane lyrics · Dimanka Wellalage