Thotupola

Na Na Na Na Naa Naa (Issara Kale Patan)

Siha Shakthi

(ඉස්සර කාලේ පටන් අපේ අය රස ගී සින්දු කොතන් ගැයූ හැටි)..// (මතකයි තාම හොඳින් වයාලා වයලින් බැන්ජෝ රබන්)..// (න න න න නා නා න න න න න න නා නා න න න න නා නා න න න න න න නා නා)..// ස රි ග ම ප ධ නි හරියට දැනගෙන රාග තාල හෑම අකුරට රැකගෙන තබ්ලා සර්පිනාව අරගෙන (කීව සින්දු තවමත් ඇත නොමැරෙන)..// ස රි ග ම ප ධ.... ඉස්සර කාලේ පටන් අපේ අය රස ගී සින්දු කොතන් ගැයූ හැටි (මතකයි තාම හොඳින් වයාලා වයලින් බැන්ජෝ රබන්)..// ආගම දහමට නිති ගරු කෙරුනා යහගුණ මග නිසි පෙන්නා දුන්නා මසුරන් වටිනා පදවැල් ගෙතුනා ඒ ගී රස තවමත් පවතින්නා ඉස්සර කාලේ පටන්.... කාලෙන් කාලෙට තාලෙ වෙනස් වූ සංගීතය දැන් හරි දියුනුයි ලු කෙරුවත් සමහරු ඉඳහිට විහිලු දන්න අයට බොරු කරන්න බැහැලු ඉස්සර කාලේ පටන්.... ස රි ග ම ප ධ නි හරියට දැනගෙන.... ස රි ග ම ප ධ.... (න න න න නා නා න න න න න න නා නා න න න න නා නා න න න න න න නා නා)..//

Na Na Na Na Naa Naa (Issara Kale Patan) lyrics · Siha Shakthi