Thotupola

Sasare Patha

Asith Atapattu

සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි (දහඩිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩි කලා)..// සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (බත සරිකරන්නට දිවා රෑ ඔබ නිදිවරා බෝ වෙහෙසුනා)..// කුසගිනි දරා ඔබ මගේ කුසගිනි නිවන්නට නිති කැපවුනා.. සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින් ජය ලබන්නට සිප් කිරි පෙවූ)..// පියතුමණි ඔබ බුදු වන දිනේ මම රහල් පුතු වී උපදිමි.. සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි... (දහඩිය හෙලා කදුලැලි දරා සෙනෙහස පුදා මා දැඩි කලා)..// (සසරේ පතා මම ඔබ සොයා ආවෙමි පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි)..//

Sasare Patha lyrics · Asith Atapattu