Thotupola

Aradhana

Natasha Perera

ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා තරහා වෙලා කල චෝදනා රිදුනත් සිතින් ඉවසුවා වරුවක් පුරා හැඬුවත් මෙමා ආයෙත් ඉතින් සැනසුවා යලි සිහිවුනා දෑසම තෙමා එනවාද යලි මා සොයා (ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා)..// වෙන්වී ගියා හඬවා ඔයා අපෙ සිහින අඳුරේ දමා මතකයි අදත් නුඹ හිනැහුනා මගෙ ලොවම නුඹමයි සදා දෛවය අපේ හිත් වෙන් කලා මට දෙන්න සොඳුරේ සමා ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා... ආ.. ආ.. හා.. යනවා හිතේ දුක දරා යනවා හිතේ දුක දරා

Aradhana lyrics · Natasha Perera