Thotupola

Sulangaka Ma

Asanka Susew Hewage

ආදරෙන් ලැගුම් ගත් සෙනෙහේ යාවෙලා ඔබට මං ආදරෙන් සිටිමී නොසඟවා ඔබ ඉඳිමින් රැව්වත් මා කෙරේ දෙන්නෙ මං ආදරේ සදා වැටහෙන්නෙ නෑ ප්‍රියේ සදා ඇයිද මං ආදරේ නුඹ නැතිව සමරමී මෙමා ඔබගේ ආදරේ ඒ සොඳුරේ ඔබ වෙනුවෙන් ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන් (සුළඟක මා පා කරලා ඔබට සදා දෙන්නෙ මගේ ආදරේ සිත පතුලේ පවා ඇඳෙයි සදා ප්‍රියේ ඔබෙ රැඟුමන් නිතර සදා)..// ආදරෙන් ලැගුම් ගත්... වැටහෙන්නෙ නෑ ප්‍රියේ... ඒ සොඳුරේ ඔබ වෙනුවෙන් ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්

Sulangaka Ma lyrics · Asanka Susew Hewage