Thotupola

Ath Wela Innam

Viduranga Jayasekara

ඈත් වෙලා ඉන්නම් ඔබෙන් මම මං එපා වගෙ නම් වෙනස් වෙලා බව තේරුනා ඔබ ලඟදි ඉඳලා හුඟක් බලෙන් හිඳින්නට බෑ ඔයා ලඟ ඔයා අකමැති නම් පතා ඔබට සුභ ප්‍රාර්ථනාවන් මං ඉතින් යන්නම් මං ඉතින් යන්නම් මං වගේ නෑ කවුරුවත් ඔබ බලාගන්න ඔයා පිං කර නෑ මගේ වෙලා ලඟ ඉන්න වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට අහිමි කරගත්තට ඇස්වහක් වැදුනාද මන්දා අපේ ලෝකයට හොඳින් උන් ඔබ වෛරයෙන් මා නොසලකා යන්නට වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට අහිමි කරගත්තට ඈත් වෙලා ඉන්නම්....

Ath Wela Innam lyrics · Viduranga Jayasekara