Thotupola

Haguman Mawa

Nadeera Nonis

හැඟුමන් මවා ඉඟියෙන් පවා ඔබ පවසනා කාරණා සිත්තම් වෙලා සිහිනෙක පුරා තව ලංවෙලා දැනෙනවා හුස්මක් පුරා සුමුදු සුව හැඟුම් ගෙනදෙනා නුඹේ ආදරේ නුහුරු හැඟුමකින් මත් වුනා දැනුනා දැනුනා නුඹේ ස්නේහේ හිත පුරා දිලුනා දිලුනා හිත් ආකාශයේ මගෙ ආදරේ සඳ ඔයා රඳවාලා නෙතු මා හා දුන් බැල්මේ ආදරය බෝමා රෑ නොනිදා සිතුවා මේ හිත ගාව ආදරය කීවාද මාගේ කියා යාවීලා දැනුනා දැනුනා.... ලංවීලා ඔබ හා මා හැම සසරේ අපගේම වීලා සේයාවන් මැවිලා මේ හිත ගාව ආදරය කීවාද මාගේ කියා යාවීලා හැඟුමන් මවා.. දැනුනා දැනුනා..

Haguman Mawa lyrics · Nadeera Nonis