Sihinen Sihinen
සිහිනෙන් සිහිනෙන් පෑරු ඒ සිහිවේ සිනාවන් මුහුනේ ඈ දැන් කොහේ කොතැනකද කියා සයනේ සුවඳින් නෑවූ ඒ මාගේ සිත මිහිදන් වූයේ මාගෙන් නොපෙනී ඔබ දුරක ගිය මාගේ සෙනෙහෙ පරදුවට තියා ආයේ නොඑන සේ ගියේ තනිවී මා තනිවී ලොවේ ඈ මා දමා සැඟවී ගියේ තනිවී මා තනිවී ලොවේ ඈ මා දමා සැඟවී ගියේ තනිවී මා සීමා මායිම් නෑ කීවේ ඔබමයි නිමාවක් වූයේ යන්නේ කොහේද ඈ නොදනිමි මා සුර ලෝකේකට දෝ යන්නේ නිදි යහනේ දෝ මේ ඉන්නේ සුර දුතියන්නේ ඇස් දල්වා චිතකේ ගිනිදැල් සුවඳින් නැහැවේ සොහොනේ ලියූ ගී කියවෙයි තනිවී මා තනිවී ලොවේ ඈ මා දමා සැඟවී ගියේ තනිවී මා තනිවී ලොවේ ඈ මා දමා සැඟවී ගියේ (තනිවී මා)..// සිහිනෙන් සිහිනෙන්.... මාගේ සෙනෙහෙ ..... (තනිවී මා)..////
