Thotupola

Amadyapa Punya Boomiyak (Waga Walas Wesin)

Bertrum Saranga Fernando

වග වලස් වෙසින් කල හදින් මත් රකුස් කටින් අත මිදී උතුම් මිනිසුනේ අපි ගොඩ නංවමු අරුත්බර සාධු දේශයක් අමද්‍යප පුන්‍ය භූමියක් හීන ලෝකයේ වැනි වැනි කකුළු රංගනයේ පාවෙවී සිතින් ලැබුවත් බොළඳ වින්දනේ මාරයා මිසක කවුරුද ඔබට ලං උනේ දෙතොල් කළු වෙලා ඉරුවේ සඳුන් දුන්නවේ දෙනෙත් රතු ගගා බිවේවේ පිරිත් පැන් නොවේ මතින් මිදුනුදා පුත ඔබ අතරමං නොවේ පිරිස් පෙළ ගැසී උන්නත් මතට ඔබ වටේ දුරස් වෙති වහා සම්පත් නැතොත් අත මිටේ අකාලයේ නුඹට මිහිදන් වෙමුද මරු කටේ වග වලස් වෙසින්.... අපි ගොඩ නංවමු අරුත්බර සාධු දේශයක් (අමද්‍යප පුන්‍ය භූමියක්)..///

Amadyapa Punya Boomiyak (Waga Walas Wesin) lyrics · Bertrum Saranga Fernando