Thotupola

Hitha Mage

Sangeeth Satharasinghe

හිත මගේ අකීකරු ගඟ වාගේ හිතුමතේ ඔහේ ගලනා මගදිගේ ලුහුබඳින සාගරේ නුඹ වගේ සුළඟ හමනා (ගලනා සිහිනේ අතරේ රඳවා තියමී මතකේ)..// සඟවනා සිහින රූ චායා සඟවනා කඳුලදෝ මායා කුළුදුලේ පිපුනු මල හැංගීලා කළුවරේ මැකුණු පෙම් චායා සඳ දිගේ ආයෙමත් පායා ගඟ දිගේ හමන සුළඟට උනා මග කියනා නෙත හොයනා නුඹම තමා හිත හදනා හිත මගේ.... රඳවා තියමී මතකේ

Hitha Mage lyrics · Sangeeth Satharasinghe