Thotupola

Mage Diviya

Bathiya n Santhush

මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනා රිද්මය රිද්මය රිද්මයට ලස්සන තරුවක් උනා සැදුනු තනු තනුව පෙල පෙල පෙල පෙල සිටියා මගෙ ජිවිතේට නව අරුතක් අද මට පෙනුනා එවිට මෙවිට නොව මා ඔබ නෙතු අද ගැටුනේ මේ වාගේ මේ වාගේ ජීවිත එහි මා සැමදා පැතුවේ ඒ වාගේ හෝරාව ඔබ මා හා හා හා දෙඩුවේ අද වාගේ අද වාගේ හද බැඳගෙන මා හා බෙදුවේ (Life can make you feel so bright Life can make you feel so high I say Life can make you feel so good Life can make you on and on)..// මා ලඟින් සිට ඔබව සිසිලක් වුනා මගෙ ගිමන විමන ගිමන සුවපත් කළා මිහිරී මිහිරී වදනක් මා අවදිකලා තුටු සතුටු සතුටු කඳුලක් මා හද ගැලුවා (Rap) Life can make...// මගෙ දිවිය දිවිය...

Mage Diviya lyrics · Bathiya n Santhush