Atha Thiyala Divuranna (Mohothakatawath)
අත තියල දිවුරන්න මගෙ සොහොනට (මොහොතකටවත් ආදරේ කෙරුවද)..// මගෙ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද මා මතක නැති කරලා ඔබ යනවද හිනැහෙන්නෙ අඬවන්න බැරි හින්දද එන්නට එපා හොයලා මළ දාකට (අත තියල දිවුරන්න මගෙ සොහොනට මොහොතකටවත් ආදරේ කෙරුවද)..// (කඳුළැල් දරා ගෙනම වෙන් වෙන්න නම් ඇයි ආදරේ කෙරුවෙ මං මේතරම්)..// වචනෙන් කියා ගන්න බැරි දේ හුඟක් හිත අස්සේ තව තියෙනවා මැරෙනකම් අත තියල දිවුරන්න..// (හිනැහෙන්න මට නෑනෙ ලැබිලා වරම් ඉවසන්න සිදු වේවි මෙය දෛවෙ නම්)..// සංසාරෙ කෙලවරට යන තෙක්ම මං ඔබටම තමයි ආදරේ රත්තරන් අත තියල දිවුරන්න..////
