Thotupola

Hambanthota

Subhani Harshani

හම්බන්තොට මුදූ වෙරෙළෙ වැලි කැට ගානට මං හැඬුවා ඔයත් එක්ක පැනලා පාපෙට අම්ම එක්ක තරහ උනේ පළමු වතාවට දුකක් දෙන්නෙපා දෙයියෝ අසරණ කෙල්ලට සූරිය වැව කාස්ටකේ බිම් කෙටුවා මං දුකක් දැනුනෙ නෑ මේතරම් පොළොවේ හැපි හැපි හැම අම්මා හැඬුවෝතින් ගමේ ඈයෝ සාප දෙයි ඉතින් හම්බන්තොට මුදූ.... මගේ මැණික පණ වාගෙම මා රැකගන්න හිත සැනසෙන කවි කියා සෙමින් මගේ පණ උනත් දෙන්නම් පෙම රැකගන්න සන්සාරේම ඔයා මගේ ඉතින් හම්බන්තොට මුදූ....

Hambanthota lyrics · Subhani Harshani