Thotupola

Dan Wenas Wela

Seejith Akurassage

වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා හීන පොදිබැඳ ජීවිතේ දුර මැව්වේ පෙරදා දෑත බැඳගෙන ආදරෙන් අපි ලන්වෙමු කියා මට කී දෙවෙල් මතක නැතිදෝ දැන් වෙනස් වෙලා හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා මාගේ හොඳ හිත තේරිලා විඳවන්න වෙයි මතුදා ශාප කරකර ආයේ මං හඩන්නේ නෑ කිසිදා දුක්වෙලා යලි ලංවෙලා වැඳ වැටුනත් මතුදා ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ.../

Dan Wenas Wela lyrics · Seejith Akurassage