Thotupola

Agarajini

Harshana Wijesinghe

පාසලේදී හමුවුනාට අපි හැමදාමත් තිබුණේ නෑ ආදරයක් මට කිසිදාකත් සිත නැවතුණු ඒ තැන කොහේ නොදැනි අදටත් මම ඒ පැනේ නොදැනි අදටත් මම ඒ පැනේ සිතුවෙත් නෑ මම් ඒ වගේ කවුරුද ඈ අද මගේ පෙම්වතියයි ඈ අද මගේ අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ අගරැජිනිය වේ ඔබ මගේ ලොවේ බාධක ගැලපෙන්නේ නැති තැන අපි හැමදාමත් හැම ජයගත්තේ රැකගෙන අපි මේ ආදරයත් තැබුවෙමි විශ්වාසය ඔබ කෙරේ කවදත් නැත එය ඔබ කඩ කලේ කවදත් නැත එය ඔබ කඩ කලේ සිතුවෙත් නෑ මම් ඒ වගේ .../

Agarajini lyrics · Harshana Wijesinghe