Adarei Mage Panatath Wadaa
ආදරෙයි මගේ පණටත් වඩා තරහා වී ඇයි යන්නේ ඔයා සිහිනෙන් පවා සෙව්වේ ඔබම තමා පැතුවේ ඔබව තමා..... දඟකාරි මාගේ ඇස් රතු කරන් ඇයිද හැඬුවේ ඔබ මේ කාටත් හොරෙන් විහිළුයි කෙරුවේ මා හොඳ නෑ ඔය හැටි තරහා ගන්න නම් දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්..... ආදරෙයි මගේ..... සුදු මැණික මාගේ ආදරෙයි නම් ඇයිද තාමත් මේ හැටි තරහා අරන් විහිළුයි කෙරුවේ මා හොඳ නෑ ඔය හැටි තරහා ගන්න නම් දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්..... ආදරෙයි මගේ.....
