Thotupola

Na Malen Dinu Liyak

Sujatha Aththanayaka, Narada Disasekara

(නා මලෙන් දිනූ ලියක් වදෝ කියන්නකෝ කියන්නකෝ මගේ පිනෙන් උපන් කෙනෙක් ඔයා අහන්නකෝ අහන්නකෝ...//) සෙෳම්‍ය රශ්මියක් විදාලා එලි කළත් ජලේ චන්ද්‍රයත් පරාද වේවි සිසිලසින් ඔබේ සූර්ය රශ්මියෙන් පහන්ව යාවි ලෝ තලේ මා පහන් කරන්න ඉන්නේ ඔබය ඒ බලේ මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ නා මලෙන් දිනූ...../ දොම්නසෙහි ද ඇත්තෙ ලෝකේ සම්පතේ සුවේ රන් විමානෙ රන් කිරිල්ලියක් මෙයින් මැවේ ලෝ දිළින්දගේ දුකින්ද ඇත්තෙ පින් බලේ ඒ නොවන්න මිණි කොයින්ද මා උපන් කැලේ මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ නා මලෙන් දිනූ.....//

Na Malen Dinu Liyak lyrics · Sujatha Aththanayaka, Narada Disasekara