Thotupola

Alhena Dige Pana Wage

Premadasa Mudunkotuwa, Kumari Bothota

ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑනා මගේ කොයි යනවද නැණා මගේ..... හේනේ ලිඳට මම යනවා මා පසු පස ඔබ එනවා ගම්මානය හීනැහෙනව (ඔහේ ඔතන නවතිනවා....//) ඇල් හේන දිගේ..... හෙවනැල්ල වගේ යනෙන මගේ (දැලි ගෑවෙයි මූණේ මගේ....///) ඇයි ඔහොම අගේ නෑනෝ මගේ (කරුණාවක් නැතුව වගේ....//) නියම කලට ගහ දෙනවා එතකොට හිත සැනසෙනවා ඔබටත් හඳ පායනවා (අනේ පැතුම් ඉවසනවා....///)

Alhena Dige Pana Wage lyrics · Premadasa Mudunkotuwa, Kumari Bothota