Thotupola

Ginigena Mihithale

Eranga, Hasthi

හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ ගලා රුධිරේ සුසුම් වැලපේ දැයක් රකිනා තවත් විරුවෙක් ලෙයින් තෙත් වී වැටී පොළොවේ....... ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ උමතු ව විලාපේ ඇසේ..... Goodbye, everything's goin' away in flames The fear rising up like a tidal wave People dying all around making too many graves Your last real hope running down the drain So much noise, making people paranoid Every bomb that blasts makes a wound inside It's a world where love and hate collide And he weight of the hate burns deep inside Every soul that lies in the field of war That was your (?) the cause they're fighting for You fight to the point where they can't ignore And waiting for the day they will hurt no more Now I see from my eyes that the world is burning Crying in our minds 'cause the time is fading The (?) outweigh (?) hatred The truth doesn't hurt and leave behind questions කඳුළැල් සුසුමන් මැකිලා සීමා මායිම් බිඳිලා මුදු සුළඟේ සිත නිවිලා නව දිනකට හිරු නැගේ දෝ....... හිරු ගිලී මායාවේ දැවේ නිසොල්මනේ රළ බිඳී මහසයුරේ දුකින් හඬාවැටේ වියරු වී ආකාසේ වලාකුළුත් සැලේ කුරිරු හඬ ඇසුණේ රුදු අවියේ ගලා රුධිරේ සුසුම් වැලපේ දැයක් රකිනා තවත් විරුවෙක් ලෙයින් තෙත් වී වැටී පොළොවේ...... ගිනිගෙන මිහිතලේ මොරදෙයි දස අතේ උමතු ව විලාපේ ඇසේ......

Ginigena Mihithale lyrics · Eranga, Hasthi