Thotupola

Dasa Masak Ma

Nanda Malani

දස මසක් මා කුස තුළ උන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා වග වලසුන් ගෙන් පියෙකු ලබාවා.... දැඩි වී වග වළසුන් අතරේ වළසෙකු වී අවුදින් පුතුනේ වීසිකරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ..... සැතපී නයි පොළඟුන් දරණේ පොළඟෙකු වී අවුදින් පුතුනේ අහක දමන්නට දරුවන් වදනා ලෝකය කා වනසන් පුතුනේ..... දස මසක් මා…

Dasa Masak Ma lyrics · Nanda Malani