Thotupola

Rallen Rallata Pawena Oruwe

Kingsly Pieris

රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ නැගී රැය පුරා යන්නේ මාළු සොය සොයා - අතමිට වාසි වෙයි කියා සංකා දිළිඳුකම් මකා..... සටනේ යෙදී ජීවිතේ - දියඹේ මහා සාගරේ ගෙවන රැයේ - තනි පාළුවේ// දරුවෝ බිරින්දෑ හිඳි පැල්පතේ.... දෙවියන්ට කියලා හදේ ළතැවුල්ල දුක් ගින්දරේ යදිනා අපේ දෛවේද මේ දිවියත් මහා මුහුද වගේ සිතේ.....

Rallen Rallata Pawena Oruwe lyrics · Kingsly Pieris