Thotupola

Me Wedikawa Jeewithe Ape

Athula Adikari, Samitha Mudunkotuwa

අපට සින්දුවක් ලියන්න - අපට සිංදුවක් ගයන්න අපට සිංදුවක් අහන්න ආසයි ඔබට සින්දුවක් ගයන්න - ඔබට සින්දුවක් වයන්න ඔබේ සතුට වී බලන්න ආසයි// මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ // අපට සාමයෙන් සිටින - අපට ප්‍රේමයෙන් බැදෙන්න අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි ඔබට පැතුම් කියන්න ඔබට වාසනා ගෙනෙන්න ඔබට මේ පැතුම් පතන්න ආසයි// රටට සාමයත් ගෙනෙන්න - දැයට ආදරෙන් බැඳෙන්න රටට ජිවයක් වෙන්න ආසයි හිතේ සතුට මල් පිපෙන්න - හිතේ රස අඳුන් මැවෙන්න ලොවට ආදරේ කරන්න ආසයි....

Me Wedikawa Jeewithe Ape lyrics · Athula Adikari, Samitha Mudunkotuwa