Thotupola

Pinibidu Muthumal

Swarnalatha Kaweeshwara

පිණිබිදු මුතුමල් සැණකෙළියේ අරුණෝදදේ දිනකර නැගෙනා දවසේ මෙහෙවර පිණිස නික්ම යන සොයුරු සොයුරියෝ - වාසනා...// අරුණ කිරණ විල තඹුරු පිපීලා නවමු පැතුම් හද උපදින්නේ රට දැය නැගුමට උරදෙන දන හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ...// ශ්‍රමය සවිය අද දවස ඔබගේ ඉසුරු සදයි මතු අනාගතේ තම සතු මෙහෙවර ඉටු කොට දවසේ පලක් ගැනුම ඇත ඔබේ අතේ....

Pinibidu Muthumal lyrics · Swarnalatha Kaweeshwara