Thotupola

Nelum Pipila

Unknown

නෙළුම් පිපීලා - පෙති විසිරීලා ජලය සුවඳ වෙන්නා මමත් මලක් නම් - පිපී සුවඳ දී ඔබ ළඟ පරවෙන්නා.... කාන්ති කුමරියනි - නාද මිහිරියෙනි සාන්ත සිසිලියෙනි - දේව දියණියෙනි සීල සිතුමිණෙනි - රූප සිරිනියෙනි දම්ම කිරුළෙහි - දිසි දිසි බබළන රමණීය සිළුමිණෙන

Nelum Pipila lyrics · Unknown