Apsaravi
සිනහා රැල්ලක් දමා මා සිත උමතු කළා මේ හිත ඔබගේ මායාවට ඇන්දිලා වශි වෙන ඇස් බලා එදා ඔබ ගස්සා ගියා ඔබ අද මාගේ හිතේහි ඔච්චම් කරලා අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ හැමදාමත් වගේ ජීවිතේ පුරා අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා..... එදා ඔබ කී පෙම් කතා නිසා මගේ හුස්ම නතර වෙලා සිහිනෙන් පවා ඔබේ රුව හැමදා දුටුවා (ඔබේ නම හිත ළඟ නතර වෙලා....//) අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ හැමදාමත් වගේ ජීවිතේ පුරා අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා..... හමුවන්න ඔබ පැමිණිදා කාලය නොදැනීම ගතවුණා දිව්රා රැකගන්නම් හැමදා ඔබව මා (ඔබේ නම හිත ළඟ නතර වෙලා....//) අප්සරාවි මගේ ඔබ ළඟ ඉන්නයි ඕනේ හැමදාමත් වගේ ජීවිතේ පුරා අප්සරාවි මගේ ඔබටයි මා පෙම් කලේ හැමදාමත් වගේ මුළු ලෝකෙටත් වඩා.....
