Thotupola

Nuba Ekka Guliwenna (Wehi Binduwee)

Meena Prasadinee

තැන තැන විසිවෙච්ච විසිරෙච්ච වැහි බිංදුවේ මට හැකි නම් ගුලිවෙන්න නුඹ එක්ක මේ සීතලේ (නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//) (බිඳ බිඳ වැටි දසත හා යාවෙලා දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා....//) (නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//) (රහසින් ඇවිත් රහසේම ලං වෙලා ලෝකය මගේ නුඹේ නමින් වෙන් වෙලා....//) (නුඹ එක්ක ගුලිවෙන්න මේ සීතලේ සිසිලස විඳගන්න මේ ජීවිතේ.....//) තැන තැන විසිවෙච්ච.....

Nuba Ekka Guliwenna (Wehi Binduwee) lyrics · Meena Prasadinee