Thotupola

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අපට අප හිමි නැති වුණු ලෝකයෙන් පිට වී යමු‍ නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු (මතු දිනෙක මම පොළොවේ වැලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ.....//) වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ හීනයක් වෙලාවත් එන්නේ ඔබ නෑ පෙර වගේ ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම් අද ළඟින් නැති වුණත් ආදරෙයි තාම මං (මතුදිනෙක මම පොළොවේ වැලලෙන තුරු ඔබේ දෑත මට අයිති නැතුව ඇති සුදූ.....//) කාලයත් ගෙවීලා ගිය තරම් වේගෙන් අපේ හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ රණ්ඩු වී යාළු වී සිටි අතීතේ සිහි කරන් හෙට ඉඳන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්..... දෛවයේ ලියවී....

Sudu (Mathu Dineka) lyrics · Milinda Sandaruwan