Amakara Kuravi Sarin
අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා හිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා...// අමකර කුරවි සරින්... හස තුඩු ගැටුණු සැනින් කැකුල මත් වූවා මතකයි නොහිමි සුවෙන් දිනක් ගත වූවා...// අමකර කුරවි..... මදරද නොමැත තෙතක් විඳිමි සරාදරේ ළඳ ඔබ ම වෙත යලිත් කෙදින පැමිණේවිදෝ...// අමකර කුරවි....
