Thotupola

Gora Sapun Aharena Adiriye (Mohini)

Saman Lenin

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඬන තුන්මං හන්දියේ කවුරු එනතුරු මග බලනවාද මෝහිනී මගේ නංගීයේ...... මෝහිනී ආදර නංගීයේ...... උඹේ දරුවා ගන්න කවුරුත් නොඑන මූසල මණ්ඩියේ උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගීයේ.... උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති හංදියේ.... සුරඟනට අමතකව දරුවන් හඬද්දි කුණු බක්කියේ (උඹ යකින්නක් වුණේ කොහොමද කියාදීපන් නංගීයේ....//) ගෝර සපුන් ඇහැරෙන......

Gora Sapun Aharena Adiriye (Mohini) lyrics · Saman Lenin