Thotupola

Ra Sanda Paya

Theekshana Anuradha

රෑ සඳ පායා ආදර සේයා මා හද රිදවා ඈත ගියා පිලිරූ මායා මතක මවා දෙනෙතින් කදුලැලි කැට වැටුනා…. උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ හඳුනාගත් දින ගානේ බැඳුනා හදවත් රහසේ නොදොඩා නුඹ නා වාගේ උන්නා දෙන්නා වරු ගානේ..... රෑ සඳ පායා..... ඉවසුම් සුසුම් අනුරාගී සඳ පානේ නෑ සෝ තැවුල් ඉස්සර නුඹ හිත මානේ ඉඳහිට ඇවිදින් යනවා මතකෙට කරදර කරලා මගෙ ලඟ වගෙ මට දැනිලා මගෙ හදවත නවතිනවා..... රෑ සඳ පායා......

Ra Sanda Paya lyrics · Theekshana Anuradha