Thotupola

Amma

Lakmal Nanayakkara

දෙවියන් මවනා ලෝකේ හිඳිනා මාගේ දෙවියන් පේනා පෙන්නා වරදක් දුන්නා ඔවදන් නැහැ වුනේ නම් පමා දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ නවතින්න සසරින් ඔබේ..... පපුවේ ගින්දර නිවාපන් නුඹ මගේ පුතේ කිය කයා වාරු දී මට ජීවිතේටම පුදුම හයියක් වුණා දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ නවතින්න සසරින් ඔබේ..... දුන්නු දුක් කඳ පුතෙක් විදියට දරුකමේ ඉද්දි මා උපන් දා සිට මැරෙනකල් ණයයි මගේ අම්මේ මා (දෙවියන් මවනා ලෝකේ හිඳිනා මාගේ දෙවියන් පේනා පෙන්නා වරදක් දුන්නා ඔවදන් නැහැ වුනේ නම් පමා...... දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ නවතින්න සසරින් ඔබේ.....//)

Amma lyrics · Lakmal Nanayakkara