Thotupola

Inna Thanaka

Sanjeewa Nishan

තුන් ලොව වැඩ වසනා සියලු දෙවියන්ගෙන් පවා මං ඉල්ලුවේ ඔයා රකදෙන්න කියලා ඇස් දෙක වගේ රැකගත්තේ ආදරේ හින්දා නොදැනුනත් ආදරය දුක තනිව වින්දා (ඉන්නා තැනක සතුටින් තියා සියලු දෙවියන් ඔයා රකිනවා....//) දුප්පත් මගේ ආදරය නොදැනෙන්න ඇති දැනුනත් නොදැනුනා සේ ඉන්න ඇති ආදරය දීලා රිදවන්න වෙයි හිතන්න නැති අහිතක් හිතුන්නෑ ආදරේ හින්දා වෙන්නැති....... (ඉන්නා තැනක සතුටින් තියා සියලු දෙවියන් ඔයා රකිනවා....//) කවුරුත් නැති මට ඔබගේ සෙනෙහේ ඇති මගේ වැරදි හැම දේ නොසලකා ළඟ ඉන්නැති අම්මෙක් නොදන්නා මට ආදරේ දෙන්නැති ඔබ නැති වුණේ මගේ පෙර පවටවත් වෙන්නැති...... (ඉන්නා තැනක සතුටින් තියා සියලු දෙවියන් ඔයා රකිනවා....//)

Inna Thanaka lyrics · Sanjeewa Nishan